Delivery | Terms and Conditions | Opening Hours

Honey Bee Boxes Selling

Honey Bee Boxes Selling
Honey Bee Boxes Selling
Honey Bee Boxes Selling
Honey Bee Boxes Selling
Honey Bee Boxes Selling
3,600රු

Honey Bee Boxes for Selling

Best Quality Honey Bee Boxes Available!

උසස් තත්වයෙන් නියමිත ප්‍රමිතියට අනුකූලව සකස් කර ඇති අපගේ මී මැසි පෙට්ටි වැඩි අස්වැන්නක් ලබගැනිමට උපකාරී වේ. 

කල්පැවැත්ම වගේම මීමැස්සන් වෙත ඉතාමත් හිතකර පරිසරයක් ඇතිකරයි.

ව්‍යාපාරික වශයෙන් හෝ ගෘහස්ථ ලෙස මීමැසි පාලනය කිරීමට අවශ්‍ය මුලික දැනුම අප නොමිළේම ලබාදේ.

Intro Video
https://youtu.be/3wi3_XmZ9YA

ජීවයේ පැවැත්ම වෙනුවෙන් ස්වභාවධර්මයේ වටිනාම දායාදය රැකගන්න. මීමැසි පෙට්ටියක් ඔබේ නිවසටම.
* 1Day Service ✅
* Online Order ✅
* Customer Service ✅

🐝ඔබට ලැබෙන ප්‍රයෝජන🐝
ඖෂධීය ගුණ සහ නිරෝගී බව.
ගෙවත්තේ අස්වැන්න වැඩිවීම.
නිවසට අවාශ්‍ය පිරිසිදු මීපැණි.
අධාපනික වැදගත් කම.
විනෝදාංශයක් ලෙස.
පරිසර හිතකාමි බව
අමතර ආදායමක්.

තත්වයෙන් උසස් #BuyLanka #බීගොමු #BeeGomu අදම ඇනවුම් කරන්න.

පහත දුරකථන අංකය මගින් හෝ Message මගින් දැන්ම අපහා සම්බන්ධ වෙන්න.

අපේ අලුත්ම තොරතුරු සඳහා WhatsApp චැනලය සමග සම්බන්ධ වෙන්න

Follow Us> WhatsApp Channel 

Click Here Place Service Request 

 

Contact Us | WhatsApp