BeeGomu Bee Boxes

උසස් තත්වයෙන් නියමිත ප්‍රමිතියට අනුකූලව සකස් කර ඇති අපගේ මී මැසි පෙට්ටි ( BeeGomu Bee Keeping Box ) වැඩි අස්වැන්නක් ලබගැනිමට උපකාරී වේ. කල්පැවැත්ම වගේම මීමැස්සන් වෙත ඉතාමත් හිතකර පරිසරයක් ඇතිකරයි.

ව්‍යාපාරික වශයෙන් හෝ ගෘහස්ථ ලෙස මීමැසි පාලනය කිරීමට අවශ්‍ය මුලික දැනුම අප නොමිළේම ලබාදේ.

ජීවයේ පැවැත්ම වෙනුවෙන් ස්වභාවධර්මයේ වටිනාම දායාදය රැකගන්න. මීමැසි පෙට්ටියක් ඔබේ නිවසටම.

🐝ඔබට ලැබෙන ප්‍රයෝජන🐝

ඖෂධීය ගුණ සහ නිරෝගී බව.
ගෙවත්තේ අස්වැන්න වැඩිවීම.
නිවසට අවාශ්‍ය පිරිසිදු මීපැණි.
අධාපනික වැදගත් කම.
විනෝදාංශයක් ලෙස.
පරිසර හිතකාමි බව
අමතර ආදායමක්.

Our Facilities

* 1Day Service ✅
* Online Order ✅
* After Sale Service ✅


Order Now

තත්වයෙන් උසස් #BuyLanka #බීගොමු #BeeGomu අදම ඇනවුම් කරන්න.

අපේ අලුත්ම තොරතුරු සඳහා WhatsApp චැනලය සමග සම්බන්ධ වෙන්න

Call 0764321100

Follow Us> WhatsApp Channel 

Place Service Request 

Contact Us | WhatsApp